
ප්‍රාචීන විභාගයන්ට සුභාශිංසන
මෙ වසරේ අප්‍රේල් මාසයේ දී පැවැත්වෙන්නා වූ ප්‍රාචීන විභාගයන්ට මුහුණදීමට බලාපොරොත්තු වන්නා වූ ප්‍රිය විද්‍යාර්ථීන්හට ඔවුන්ගේ විභාග කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවායි! ජේතවනාරාම මහ පිරිවෙනේ ආචාර්ය මණ්ඩලය ආශීර්වාද එක් කළහ.









