
පිරිවෙන් ත්‍යාගප්‍රදානෝත්සවය
තත් වර්ෂයේ පිරිවෙන් සාමාන්‍ය පෙළ හා ප්‍රාචීන විභාගයන්ට පෙනීසිට ඉතා උසස් ප්‍රතිඵල ලබාගත් ජේතවනාරාම මහ පිරිවෙන් විද්‍යාර්ථීන් අගයනු වස් ත්‍යාගප්‍රදානෝත්සවය පැවැත්වේ. ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශීර්වාදයෙන්, මල්වතු විහාර වංශික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ගෞරවනීය වැඩම වීමෙන් පැවැත්වීමට නියමිත ය.


